Senior Scouts

Blood Donation

Blood Donation Campaign ජීවය සදහා අත්‍යවශ්‍ය රුධිරය නොමැතිව පීඩා ජීවිත ගණනාවකට රුධිර ලබාදීම සඳහා වූ ප්‍රජා සේවා ව්‍යාපෘති සඳහා මීගමුව දිසා බාලදක්ෂ සංගමයේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය බාලදක්ෂ සමූහයේ පී. ඒ. සංදුල විදත් පනාගොඩ යන ජේෂ්ඨ බාලදක්ෂයා විසින් සංවිධානය කළ ලේ දන්දීමේ ව්‍යාපෘතිය පසුගියදා මීගමුව මහ රෝහලේ දී සිදු කරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තන් වන මීගමුව […]

Blood Donation Read More »

Field Visit for Pathaha Pokuna

Field Visit for Pathaha Pokuna මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ජේෂ්ඨ බාලදක්ෂයින් විසින්  උඩුගම්පොළ පතහ පොකුණ නැරඹීම සඳහා 2020 ඔක්තෝම්බර් මස 02 දින චාරිකාවක් සංවිධානය කර තිබිණි. මේ සඳහා බාලදක්ෂයින් දක්ෂයින් 30 දෙනෙකු පමණ සහභාගී වී තිබූ අතර සමූහ බාලදක්ෂ ආචාර්ය D.P.P. ජෝතිරත්න මහතා ද සහාය බාදක්ෂ ආචාර්යවරු ද සහභාගි වී තිබිණි. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායමේ

Field Visit for Pathaha Pokuna Read More »

Covid’19 Pandemic Relief Project

Covid’19 Pandemic Relief Project මීගමුව දිසා බාලදක්ෂ සංගමයේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමුහයේ   ජේෂ්ඨ බාලදක්ෂ බානුක හර්ෂජිත් සිල්වා තම සංවිධායක පදක්කම සදහා වූ ප්‍රජා සේවා ව්‍යාපෘතිය සදහා තුඩැල්ල ග්‍රාමයේ කොරෝනා (COVID’19) වසංගතය නිසා ඇතිවූ අගහිඟකම් නිසා පීඩාවට පත්ව සිටින, තෝරාගත් පවුල් 100 කට සහන සැලසීමට කටයුතු කරන ලදී.  දින කීපයකට ප්‍රමාණවත් වියලි සලාක , සනීපාරක්ෂක ද්‍රව්‍ය

Covid’19 Pandemic Relief Project Read More »

New faces shaped by Bushman Throng 2020

Bushman throng winners R.M.Sineth Viduranga Rasnayaka, P.A.Sandula Vidhath, B.E.Banuka Harshajith, S.A.Gayantha Rashika of the Minuwangoda President’s College Scout Groop after completing the difficult and serious activities such as trekking and rope weaving to complete the 32km quest to get the Bushman throng The Bushman throng were won on the 3rd of March and the scouts

New faces shaped by Bushman Throng 2020 Read More »