Field Visit for Pathaha Pokuna

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ජේෂ්ඨ බාලදක්ෂයින් විසින්  උඩුගම්පොළ පතහ පොකුණ නැරඹීම සඳහා 2020 ඔක්තෝම්බර් මස 02 දින චාරිකාවක් සංවිධානය කර තිබිණි.

මේ සඳහා බාලදක්ෂයින් දක්ෂයින් 30 දෙනෙකු පමණ සහභාගී වී තිබූ අතර සමූහ බාලදක්ෂ ආචාර්ය D.P.P. ජෝතිරත්න මහතා ද සහාය බාදක්ෂ ආචාර්යවරු ද සහභාගි වී තිබිණි.

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායමේ ජේෂ්ඨ බාලදක්ෂ පී.ඒ.සංදුල විදත් විසින් අනෙකුත් බාලදක්ෂයින්ගේ හා නායකයින් ගේ සහයෝගය ඇතිව මෙම චාරිකාව සංවිධානය කර තිබිණි.