Scouts

සූර්ය මංගල්‍යය 2022

සූර්ය මංගල්‍යය 2022 “සූර්ය මංගල්‍යය 2022” The annual Sinhala and Tamil new year festival of President’s College Scout Group held on 17th of April 2022. “සූර්ය මංගල්‍යය 2022” ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ වාර්ෂික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය 2022 අප්‍රේල් 17 වැනි දින පැවැත්විණි.

Patrol Leaders Training Camp

Patrol Leaders Training Camp කොවිඩ්’19 වසංගතයෙන් පසු ප්‍රථම වරට පවත්වනු ලැබූ කාණ්ඩ නායක පුහුණු කදවුර ඉතා සාර්ථක ලෙස 2022 ජනවාරි මස 13 වන දින සිට 15 දින දක්වා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය භූමියේ දී පැවැත්විය. ජේෂ්ඨ බාලදක්ෂයන්ට සහ නවක මානවක බාලදක්ෂයන් හට මින් පෙර අත් නොවිඳි අලුත් අත්දැකීම් සමුදායක් ඔස්සේ මෙම පුහුණු කදවුර සංවිධානය කෙරුණි. විද්‍යාලයීය …

Patrol Leaders Training Camp Read More »

Retirement Ceremony

Retirement Ceremony ජනාධිපති විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පති, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ නායිකා / මීගමු බාලදක්ෂ ශාඛාවේ සහය දිසා කොමසාරිස් චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය නිල වශයෙන් තම ගුරු සේවයෙන් විශ්‍රාමයාමේ උත්සවය ජනවාරි මස 07වන දින විද්‍යාලයීය භූමියේදී පැවැත්විය.

නව වසරේ බාලදක්ෂ කටයුතු ආරම්භ කිරීම​

නව වසරේ බාලදක්ෂ කටයුතු ආරම්භ කිරීම 2022 නව වසරේ බාලදක්ෂ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම ජනවාරි 07 දින ජනාධිපති විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු විය. කොවිඩ් 19 වසංගතයට නිමාවක් සහ නව වසරේ සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන්වායි පාර්ථානා කරමින් ආගමානුකූලව රැස්වීම් කටයුතු ආරම්භ කෙරුණි. මෙහිදී දිසා බාලදක්ෂ ආචාර්ය ඉරේෂ් මලින්ද මහතා නව වසරට සුභ පතමින් නව වසරේ විද්‍යාලයීය …

නව වසරේ බාලදක්ෂ කටයුතු ආරම්භ කිරීම​ Read More »

ළමා ක්‍රීඩා උද්‍යානය නවීකරණය

ළමා ක්‍රීඩා උද්‍යානය නවීකරණය මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ ඡෙයෂ්ඨ බාලදක්ෂ එස්.ඒ.ගයන්ත රශ්මික බාලදක්ෂයා විසින් ජනාධිපති ප්‍රදානයේ ප්‍රජා සේවා ව්‍යාපෘතිය ලෙස වසර දෙකක් පමණ පැවති කොරෝනා වසංගත තත්ත්වය නිසා නිසි භාවිතයක් හා නඩත්තුවක් නොමැතිව තිබූ බප/ගම්/මිනු /පොල්ලත්ත ශ්‍රී රතනසාර විද්‍යාලයේ ළමා ක්‍රීඩා උද්‍යානය පසුගියදා අප බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂයන්ගේ ශ්‍රමයෙන් නවීකරණය කර පාසලට භාරදීම පසුගියදා සිදුවිය. …

ළමා ක්‍රීඩා උද්‍යානය නවීකරණය Read More »

Blood Donation

Blood Donation Campaign ජීවය සදහා අත්‍යවශ්‍ය රුධිරය නොමැතිව පීඩා ජීවිත ගණනාවකට රුධිර ලබාදීම සඳහා වූ ප්‍රජා සේවා ව්‍යාපෘති සඳහා මීගමුව දිසා බාලදක්ෂ සංගමයේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය බාලදක්ෂ සමූහයේ පී. ඒ. සංදුල විදත් පනාගොඩ යන ජේෂ්ඨ බාලදක්ෂයා විසින් සංවිධානය කළ ලේ දන්දීමේ ව්‍යාපෘතිය පසුගියදා මීගමුව මහ රෝහලේ දී සිදු කරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තන් වන මීගමුව …

Blood Donation Read More »

Earth Hour

Earth Hour 2021

Earth Hour -2021 Sri Lanka Scout Association together with Kotelawala Defence University National Rover Crew, celebrated Earth Hour -2021 in a meaningful way.The event was graced by Chief Commissioner of Sri Lanka Scout Association, Major General Milinda Peiris and Mr. Supun Lahiru Prakash, convener of Biodiversity Conservation and research circle of Sri Lanka did a …

Earth Hour 2021 Read More »

බාලදක්ෂ ප්‍රජා සේවාවේ සැබෑ අරුත එළිදකී

බාලදක්ෂ ප්‍රජා සේවාවේ සැබෑ අරුත එළිදකී මෙතෙක් පිළිසරණක් නොමැතිව සිටි මවකට අව් වැසි පීඩාවලින් නිදහසේ තම ජීවිතය සැදෑ සමය ගෙවීමට නිවසක් පිළිසකර කරදෙමින් මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ අර්.එම්.සිනෙත් විදුරංග රස්නායක යන ජේෂ්ඨ බාලදක්ෂයා විසින් සංවිදනය කර නිමවා එම මාතාවට පිරිනැමීමේ ස්වර්ණමය මොහොත උදා විය. පිළිසකර කරන ලද නිවස එම මාතාව වෙත ලබාදෙන සුබ මොහොතේ …

බාලදක්ෂ ප්‍රජා සේවාවේ සැබෑ අරුත එළිදකී Read More »

ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමට වසර 11 ක් පිරීම නිමිත්තෙන් සිදු කල බෝධි පූජා පින්කම

ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමට වසර 11 ක් පිරීම නිමිත්තෙන් සිදු කල බෝධි පූජා පින්කම 2021 පෙබරවාරි මස 19 වන දින මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සංගමය විසින් B.P තුමන්ගේ 164වන හා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ එකොළොස් වෙනි ජන්ම දිනය නිමිතිකරගෙ අළුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේදී  බෝධි පූජා පින්කමක්  සංවිධානය කර තිබිණි. මේ සඳහා ජේෂ්ඨ බාලදක්ෂයින් හා මානවක …

ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමට වසර 11 ක් පිරීම නිමිත්තෙන් සිදු කල බෝධි පූජා පින්කම Read More »