Patrol Leaders Training Camp
Patrol Leaders Training Camp කොවිඩ්’19 වසංගතයෙන් පසු ප්‍රථම වරට පවත්වනු ලැබූ කාණ්ඩ නායක පුහුණු කදවුර ඉතා සාර්ථක ලෙස 2022 ජනවාරි මස 13 වන දින සිට 15 දින දක්වා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය භූමියේ දී පැවැත්විය. ජේෂ්ඨ බාලදක්ෂයන්ට සහ නවක මානවක බාලදක්ෂයන් හට මින් පෙර අත් නොවිඳි අලුත් අත්දැකීම් සමුදායක් ඔස්සේ මෙම පුහුණු කදවුර සංවිධානය කෙරුණි. විද්‍යාලයීය …