ළමා ක්‍රීඩා උද්‍යානය නවීකරණය

ළමා ක්‍රීඩා උද්‍යානය නවීකරණය මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ ඡෙයෂ්ඨ බාලදක්ෂ එස්.ඒ.ගයන්ත රශ්මික බාලදක්ෂයා විසින් ජනාධිපති ප්‍රදානයේ ප්‍රජා සේවා ව්‍යාපෘතිය ලෙස වසර දෙකක් පමණ පැවති කොරෝනා වසංගත තත්ත්වය නිසා නිසි භාවිතයක් හා නඩත්තුවක් නොමැතිව තිබූ බප/ගම්/මිනු /පොල්ලත්ත ශ්‍රී රතනසාර විද්‍යාලයේ ළමා ක්‍රීඩා උද්‍යානය පසුගියදා අප බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂයන්ගේ ශ්‍රමයෙන් නවීකරණය කර පාසලට භාරදීම පසුගියදා සිදුවිය. …

ළමා ක්‍රීඩා උද්‍යානය නවීකරණය Read More »