International Mother Language Day '23

ජාත්යන්තර මාතෘ භාෂා දිනය (International Mother Language Day), අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානයෙන් 2023.02.21 දින කොළඹ නිදහස් චතුරස්රයේ දී සැමරිණි.
 
International Mother Language Day organized by the High Commission of Bangladesh in Sri Lanka was held at Independence Square, Colombo today (21) under the chairmanship of Prime Minister Dinesh Gunawardena.