බාලදක්ෂ ප්‍රජා සේවාවේ සැබෑ අරුත එළිදකී

බාලදක්ෂ ප්‍රජා සේවාවේ සැබෑ අරුත එළිදකී මෙතෙක් පිළිසරණක් නොමැතිව සිටි මවකට අව් වැසි පීඩාවලින් නිදහසේ තම ජීවිතය සැදෑ සමය ගෙවීමට නිවසක් පිළිසකර කරදෙමින් මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ අර්.එම්.සිනෙත් විදුරංග රස්නායක යන ජේෂ්ඨ බාලදක්ෂයා විසින් සංවිදනය කර නිමවා එම මාතාවට පිරිනැමීමේ ස්වර්ණමය මොහොත උදා විය. පිළිසකර කරන ලද නිවස එම මාතාව වෙත ලබාදෙන සුබ මොහොතේ …

බාලදක්ෂ ප්‍රජා සේවාවේ සැබෑ අරුත එළිදකී Read More »