Covid’19 Pandemic Relief Project

Covid’19 Pandemic Relief Project මීගමුව දිසා බාලදක්ෂ සංගමයේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමුහයේ   ජේෂ්ඨ බාලදක්ෂ බානුක හර්ෂජිත් සිල්වා තම සංවිධායක පදක්කම සදහා වූ ප්‍රජා සේවා ව්‍යාපෘතිය සදහා තුඩැල්ල ග්‍රාමයේ කොරෝනා (COVID’19) වසංගතය නිසා ඇතිවූ අගහිඟකම් නිසා පීඩාවට පත්ව සිටින, තෝරාගත් පවුල් 100 කට සහන සැලසීමට කටයුතු කරන ලදී.  දින කීපයකට ප්‍රමාණවත් වියලි සලාක , සනීපාරක්ෂක ද්‍රව්‍ය …

Covid’19 Pandemic Relief Project Read More »